Tuesday, June 19, 2012

සෙක්සි කෑල්ලක් සහ කෑල්ලක් අතර වෙනස!







සුපර් මෑන් අයියා අහසින් වෝල්ක් එක දානකොට කොල්ලෝ කුරුට්ටෝ කියන එක එක එව්වා මෙව්වා බැලුවම කොල්ලෝ සෙට් එකක් එකතු උනාම වැඩියෙන්ම කතා කරන්නේ..කෙල්ලෝ ගැන තමයි...කෙල්ලොත් එහෙම තමයි ඉතින් නොකිව්වට මොකද:/..ඉතින් අද අපි බලමු සෙක්සි කෑල්ලක් කියල අර්ත දක්වන්නේ කුමක්ද කියලා..සෙක්සි කෑලි කිව්වම ඒකෙත් එක එක ප්‍රබේද තියෙනවා..ඔය මොන ප්‍රභේද තිබ්බත් වැඩියෙන්ම කතා බහට ලක්වෙන්නේ අඩුවෙන්ම අදින එව්න් ගැන තමයි...ඉස්සර කාන්තාව කුස්සි මුල්ලේ හිටියට දැන් කාන්තාවෝ එහෙම නෑ..හැම දේකින්ම ඉදිරියෙන් ඉන්නවා..බලන්න දැන් අඩුවෙන්ම අදින එකෙන් එයාල පිරිමි පාර්ශවයට පසක් කරල දෙනවා ඉතිරි කිරීමේ අගය ගැන..




සුපර් මෑන් අය්යා දවසක් සුපර් බබා කාලේ අහල තිබ්බා ගෑනු අයට කරාබු දාන්නේ ඉන්දියානු සමාජේ එයාලට තිබ්බ පිලිගැනීම අඩු නිසා රත්තරන් කෑල්ලෙන්ලු වටිනාකම වැඩි උනේ..ඔන්න දවසක් සුපර් අය්යා වොල්ක් එකක් දාද්දි දකිනවා සෙක්සි කෑල්ලක් කරාබු 4  යි කනේ..නහයේ දෙකයි..(පේන්න තිබ්බ ටික මම කිව්වේ) තව කොහේ කොහේ තියෙනවද කව්ද දන්නේ...නේද? ඔන්න අපිටනම් ඕව තේරෙන්නෙ නේ..අපි සුපර් බබාල.බලන්න..කාන්තාවෝ කොච්චර එයාලගේ වටිනාකම අද වෙනකොට වැඩි කරගෙන තියෙනවද නේද?


සෙක්සි කෑලි සාමන්යෙන් හෑන්ඩ්ස්ෆ්‍රී කනේ ගහගෙන ඉන්ග්‍රිසි සින්දු අහ අහ තමයි ඉන්නේ..එයාල බස් එකේ යන්නේ කාර් එක කැඩිච්ච දවස් වලට විතරයි..නැත්නම් චේන්ජ් එකට..එයාලට බස් එකේ හරි රස්නෙයි..මිනිස්ස් තෙරපෙනකොට ඉඩියට්ස්..නැත්නම් හෝලි ශිට්...


සෙක්සි කෑලි පෝන් එක කනේ ගහගෙන ඉන්නේ...පැටියෝ කියයි..හා පැටියෝ කියයි..නාකි මිනිස්සුත් ෆෝම් වෙනවා..තනිකර සත්තු වත්තක්...


සෙක්සි කෑලි ෆේස් බුකියේ මාර පින්තූර දමා ඇත..දකින අපට පිස්සු කොරවේ..එත් මේක් අප් සේදු කල මෙලෝ රසයක් නැත..ජිල් බෝල හොද්දකි..


සෙක්සි කෙල්ලොන්ට කොල්ලෝ ඕනි තරම් ය..ආදරය නැත..ශුන්ගාරය පමනි.


සාමාන්ය කෑල්ලක් හරිම චාම්ය..විකාර නැත..පොලවේ පය ගසා ජීවත් වෙයි.ආදරයට ආදරය කරයි..මවක් මෙන් ආදරය දෙයි..කොල්ලනේ අන්න ඒවගේ කෙල්ලෙක් හොයපල්ලා..සුපර් මෑන් අයියා ප්‍රර්තනා කරන්නේ සාමාන්ය කෑල්ලක්...සෙක්සි කෑලි පස්සේ යන්න එපා...පොලවේ පයගහල ජීවත් වෙන හොද කෙල්ලෙක් හොයා ගනිල්ලා..


සැයු- අහින්සක හැදිච්ච ගෑනු ලමයින්ට මෙය අදාල නොවේ






No comments:

Post a Comment