Sunday, June 17, 2012

සුපර් මෑන් හිරවෙලාලු

සුපර්මෑන් අයියාට වැඩ ගොඩායි.....ප්‍රොජෙක්ට් හදන්නයි...පාඩම් කලන්නයි...ඒ විතලක්ද හත් ඉලව්වේ අත් දෙක අස්සේ ඔලුව ගහගෙන ලෙක්චරස් දෙන වෙලාවට දොයියන්නයි...ෆේස් බුකියට හොට දාන්නත් එපැයි..කන්න බොන්න දොය්යන්න..නැගිටින්න...සුපර්මෑන් අය්යා තරම් බිසී පොරක් තවත් නැ...(කියල තමයි පොර හිතන් ඉන්නේ...)ඉතින් ඔන්න එව්වා මෙව්වා අස්සේ බ්ලොගියක් පටන් ගත්තා..කොල්ලට සුපර් සප් එකක් ඕනි...බලන්නකෝ එකි මෙකි නොකී සියලු දේ බ්ලොගියෙන් බලා ගන්න පුලුවන් ඔයාලට(පොර ටෝක්...තමා) එහෙනම් ආයිත් එන්නම්...(පොර වගේ කිව්වට බිල්ඩිමක් උඩට ගිහිල්ලා ප්ලෙන්ටික් වඩයක් කාල කල්පනා කරන්න එපැයි ලියන්නේ මොනාද කියල...)

No comments:

Post a Comment