Sunday, June 17, 2012

සුපර්මෑන් අය්යා බිගින්ස්....



හා....කට්ටිය බලනවා ඇති නේද සුපර් මෑන් අය්යා හරි ලේට් අෆ්ෆා කියල නේද? අනේ සොරි වෙන්ඩ ඕනි අෆ්ෆා...සුපර් මෑන් අය්යා ඔන් කෝල් ඉන්න එපැයි ලෝකයාට උදව් කරන්න...නෑ නෑ ඒ හන්දියේ කඩේ ගාව ඉන්න ලෝකය නෙවෙයි..ඔයාල වගේ යාලුවෝ..ඉතින් මමත් බ්ලොගියක් පට්ටාන් ගත්තා..මොනා ලියන්නද බන්ස්....බලමුකෝ ලියවෙන ඒවට වැටෙන කමෙන්ටු හොදනම් සුපර්මෑන් අය්යා දිගටම ලියනවෝ.....එහෙනම් ඔක්කොමල එක්ක කියන්ඩ...සුපර් ඩුපර් සුපර් මෑන්ස් අය්යා.....ජයවේවා! හින්ගියෙන්...නෑ  ඒක නෙවේයි...ජයහෝ කියන්න හැදුවේ....;)

No comments:

Post a Comment